tag:blogger.com,1999:blog-35869296334939066342024-03-13T13:38:07.964+05:30Dawasin DawasataBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.comBlogger129125tag:blogger.com,1999:blog-3586929633493906634.post-41220461028004886822018-01-25T11:42:00.001+05:302018-01-25T11:42:01.761+05:30පේ‍්‍රමය

උත්තරා - “මට තේරෙනවා අක්කණ්ඩිගේ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩියට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්ට ඕන. ඒ කියන්නෙ කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස”

සාමා - “මම එයාගෙන් මුකුත් ඉල්ලුවේ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින්, එයාව බලා කියා ගන්ට විතරයි. ගෑනුන්ගේ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට තේරෙන්නේ නෑ...”

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්..

විලාසිනියකගේ පේ‍්‍රමය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

කිසිවෙකුට කිසිදින නිශ්චිතව හඳුනාගත නොහැකි ප්‍රේමය නම් සංකීර්ණ ව්වුත් අපූර්ව වූත් මනෝභාවය අසෙනිය කුසුමක්මය. එබඳු ප්‍රේමය අපි ජීවිතය පුරා සොයන්නෝද? නො එසේනම් එබඳු ප්‍රේමය ජීවිතය පුරා විඳින්නෝද?

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-57253267958037630992018-01-25T11:36:00.001+05:302018-01-25T11:36:09.532+05:30හැඟීම් සහ විඳීම්

අරමුනු හැඟුම් පොදි ඇහිරුම් අවකාස
දුරු රට ඇවිත් ගතවිය දින සති මාස
රෝහල් බිමක සතියක් කෙරුවෙමි වාස
මට සිහිවුනා ගම්පෙරලියෙ ජිනදාස

දඬුවම් මාරුවක් ලැබී රජරටට ගොස් සිටි ප්‍රේමකීර්ති ද අල්විස් එහිදී යතුරුපැදි අනතුරට ලක්ව දකුණු අත කැඩී රෝහලේ සිට වමතින් ලියූ කවියකි. ගම්පෙරළිය නවකථාවේ ජිනදාසද දකුණු පළාතේ සිට වෙළඳාමට ගොස් බිබිලේ ඇකිරියං කුඹුර පළාතේදී වෙළඳාමද අසාර්ථක වී මැලේරියාව හැදී අසරණයකු ලෙස රත්නපුර රෝහලේදී මියයයි. ප්‍රේමකීර්ති තමාව ගම්පෙරළියේ ජිනදාස තුලින් දකී.

මිදුලේ ගහේ පීදෙන රන් තැඹිලි වලු
අම්මා අරක්ගත් කුස්සියෙ අඟුරු අළු
අලියා වැටුනු වැව අසබඩ අඟුන දළු
මේවා නොදැක මා හිමිහිට මැරෙනවලු

විමලරත්න කුමාරගම කවියා මහනුවර රෝහලේ මියයාමට දින දෙකකට කලින් තම දිනපොතේ ලියූ කවියක්.

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-71867496914520908822018-01-23T14:47:00.002+05:302018-01-23T14:47:42.468+05:30කලා කරුවාණනිකලා කරුවාණනි
නුඹ මවක් සේ මැයි
නැවුම් දිවියක් කුසෙහි දරනා
තම ගත පෝෂණය
කුස දරන කළලයට පුදනා
විලිරුදා මැදිනා
යහපතම බිහි කරන්නට
දුකම පමනක් විඳිනාBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-23257430698297222202018-01-23T13:58:00.001+05:302018-01-23T13:58:02.233+05:30අපේ ගමඇළ දොළ සිඳී ගෙන යතත්

ගහ කොල කැපී විකිනෙතත්

මදනලේ සිහිල අඩු වෙතත්

තවමත් හැකිය සනසන්න

ගමට කැලඹුන සිතක්

කොන්ක්‍රීට් කඳු මතින් බැස

නොනිම් පීඩන හිස මත

නිවන්නට ඇවිලුනු සිත

පලායයි ලද අවසරින්

සිහිලස උරුම

ගම වෙත

නියර මත දුවමින්

වක්කඩින් දෙපා දොවමින්

මද නළට අත වනමින්

වැලඳ ගන්නෙමි අපේ ගම

සෙනෙහසකින් නොනිම්Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-44639112888069903842017-12-06T08:07:00.002+05:302017-12-06T08:07:45.877+05:30දළ පූට්ටුවාසියොතුන් මවෙත ඉඟි කොට

හනි හනික පියඹන විට

නෙක සොඳුරු හඬ රැඳුනු

වනපෙත නිහඬ වන විට

සාංකාවට මුහුකොට

උලලේනියද හැඬුවිට

කුමක් හෝ අනතුරක සේයා

දැනුනි මාගේ හදවතට

ගගනත ගුගුරුවාගෙන

මිහිකත සසල කරමින

ලය පසා කරගෙන

උන් හිතේ තන්හාව පිපිරින

මා වියරු නොවුනී

සිත මෙත් සිතින් පිරුනී

දෙදන බිම ඇනුනී

අවසනෙහි මට මෙසේ සිතුනී

දළ යුගල ගැනුමට

මා පණ නසන තරමට

පහත් සිති ඇති කොට

සසර නම් බෝ දුරයි නුඹලටBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-11725180018100120912017-11-01T08:23:00.002+05:302017-11-01T08:23:19.953+05:30මීවිත නුඹයි මම ගී පොතකි සුගායනනුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුන

දුල පුන් සඳක් මැයි සිත් අහස සරසන

සිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලන

සුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙන

පින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුන

පහනකි හද අඳුර බිඳ සදා දැල්වෙන

ගීයට තනුවක්ය රස භාව පුබුදන

මීවිත නුඹයි මම ගී පොතකි සුගායන

ආපසු ගන්න කාලය නුඹ හා ගෙවන

යලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුන

අනුකම්පනය වන හද ස්වර නිසිව ගලපන

නුඹ වීනාවී මා උර තල මත වැයෙනBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com1tag:blogger.com,1999:blog-3586929633493906634.post-14197511909965718202017-10-11T20:13:00.002+05:302017-10-11T20:13:15.430+05:30තාත්තේ

ගෙවෙන කාලය

නුඹ පිලිඹඳ මතකයෙන්

නුඹේ ආදරයෙන්

ස්වායතයි

තාත්තේ

එදා යුවතියකි මම

අප අතැර යනවිට නුඹ

අද පතිනියක වී

සිහි කරන්නේ

නුඹේ ආදරයමයි

තාත්තේ

පිරිමියකුගේ රළු බව

ඒ තුල රැඳුනු මුදු ගුණ

දැරීමේ, විඳීමේ අපිරිමිත බව

මෙලොව සියලුම දියණියන්

දකින්නේ විඳින්නේ

නුඹෙන්මයි

තාත්තේBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-25920262521312118782017-10-08T11:07:00.003+05:302017-10-08T11:07:34.501+05:30රතු ඉරපිනි නිදන්නට පෙර පිබිද

පුබුදුවා හිමි සඳද

දුවනවා මුලුතැන් ගෙට

වැදිල නෑ අද එලාම් එක

උණුහුම රැඳුනු තේ එක

රැගෙන ගොස් නිදන කුටියට

දෙවන වරටත් පුබුදුවා දී අතට

හනික යනවා ලිප බලන්නට

සතුට සිනහව ආදරය

බෙදා දී බත් පතට

පිටත් කර හරිනවා

කන්තෝරුවට වෙලාවට

ඉතිරි වුන යමක් කිස

අතට හසුවන යමක් ඇඳ

තෙරපෙමින් බස් රියේ

ඔරවමින් ඇඟට එන මහතුනට

අවසානයේ දුවනවා

පරද්දන්නට රතු ඉරBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-21015558973274561972017-10-06T09:40:00.003+05:302017-10-06T09:40:57.846+05:30කසාවත...පඬු පැහැ කසාවත

දවටා කුනු කය වට

වහිනා කෙලෙස් වැස්සෙන්

නොතෙමා ගන්න සිත

මුවා කර තල්පතින් හිස

ගලායන සංසාර බොර දියට

දෝවමින් නග්න දෙපා යුග

දුවන ඉගිලෙන

මිනිස් රිය පෙරහැරක්

මැද

පිඬුසිඟාවැඩි

ඔබ දෙනම දුටුවිට

ජීවිතය යනු කිමැයි

සිතෙයි යලි යලිත්

මටBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-13937408548233773742017-10-06T09:40:00.000+05:302017-10-06T09:40:10.599+05:30ඡායාව..වැව් ඉවුර මත නුඹ මමත්

ජල තලය මත සඳ වතත්

බැලුවෙමි මා නැවත නැවතත්

නුඹ දෙසත්

ඇය දෙසත්

දැනී ඒ බව ඇයට

සැලී ඈ විලියෙන්

මුවා වූවා වළාකුලකට

නුඹේ වත හා සමකරන්නට

නොහැකි හන්දා සඳවතටBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-55562121723709627012017-10-04T10:47:00.001+05:302017-10-04T10:47:27.903+05:30සිහින නිවහනඅවුරුදු විසිපහකට

උකස්කර ජීවිතය

බැංකුවට වැඩපලට

ගමේ අක්කර බාගෙත්

විකුන අඩු පාඩුවට

ගෙන්දගම් පොලොවින්

සංසාරේ ගෙනියන්න

අපේම කරගත්තා

පර්චස් දහයක්ම

ඉස්කෝලෙ සීමාව

අහුවෙන්නෙ නම් නෑ

විසිනොකර කාසි මලු

දැනුම නිදහස්

වෙන් නෑ

බිරිඳගේ කන්තොරුවට

බස් තුනෙන් යතහැකි

මට ඉතින් පාන්දර

තුනට ගියහම ඇති

ලයිට් නම් තියනවා

වතුර තව ඇවිත් නෑ

ගොඩ කරපු කුඹුරක්ලු

වතුර නැති වෙන්න බෑ

දැන් සේරෝම හරි

සැලසුමත් ඇන්දා

බවුන්ඩෙසමත් බැන්දා

බිත්ති ටික නග්ගන්න

කොහෙද මේ පඩිය මදි

තව ණයක් අරගන්න

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-51149128961975651142017-09-22T08:26:00.002+05:302017-09-22T08:26:50.751+05:30නිශ්ශබ්දතාවය.....මුනිවතින්

පෙම්වතුන්

උනුන් දෙස

නෙත් යොමා....

දොඩමලුය

හිරු වළාකුලු

ගහකොල

මදනළBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-1569723466297186772017-09-21T08:59:00.002+05:302017-09-21T08:59:52.491+05:30මෑණියනි....මෑණියනි නුඹ නම්...

මහ මෙරක් හා සම මැයි

මහ සයුර සේ විසල් මැයි

හමන නල සේ සිහිල් මැයි

වැහි පොදකි නුඹ කතරට

පන්හිඳකි කවි ගෙතුමට

සත්සරකි වෙණ වැයුමට

බණ පදකි සිත නිවුමට

දරා දුක මිහිකත මෙන්

සරා සඳ ලෙස නුඹ පුන්

හෙලූ සෙනෙහේ අම කැන්

පිනයි මා....

මකා දිවියේ රළු තැන්Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-69313447254272062712017-09-18T08:11:00.001+05:302017-09-18T08:11:28.451+05:30සාගින්නවැදුන කුලුගෙඩි පහරින් හිසට

නිලංකාර වීය දසතම

පිරුන නෙතු කඳුලු

ගිලිහෙන්නටත් පලමුව

දැනුනා

නැවතුනු බව හදවත

මුවහත් පිහි මන්න

පොරෝ පාරවල්

ගත හැම තැන

ඇහෙනවා ඉකි බිඳුම

ඇටකටු

කට කටාස්

ගලායනා උණුහුම්

රුහිරය තෙමා

බිම සිමෙන්තිය

මිල අනුව වෙන්කරනවා

කොටසින් කොටස

ප්‍රාණ නිරුද්ධ

මා ගත

ගාත් හතරම කොකුවල

එල්ලලා කුර සමගින

අක්මාව ලේ බේරෙන

ඉහලයිලු රසින් පිසුවම

බඩවැල් බොකුත් සේරම

පිලිවෙලකට අඩුක්

කරන අන්දම

කැපූ දිව වලිගය

ලස්සන නම්

යොදා විකිණෙන

අවසානයට හම

ගොඩ ගැසූවා

තැනක වෙනමම

මේ තරමටම නුඹලා

පෙලෙන බව දනීනම්

සාගින්නෙන්

අප සැම කැමැත්තෙන්

පැමින දංගෙට

සස ජාතකයේ මෙන්

සත්තකින් ගෙල

දෙනව පිහියටBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-37492326670161614492017-09-15T09:05:00.003+05:302017-09-15T09:05:48.817+05:30මගේ සිහිනයමගේ සිහිනයට

නුඹ ඇවිත්

ඒ මතින්

නුඹේ සිහිනය

සතපවා

විඳින විට

මම

හැබෑ ලෙස

නුඹේ සිහිනය

මගේම කොට

අවදි වූවා නුඹ

නුඹේ සිහිනයෙන්

මම තවම නින්දේ....Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-2193226357577296582017-09-13T13:12:00.000+05:302017-09-13T13:12:03.322+05:30මත්මත් වෙන්න තව තවත්

සිත කයෙන් වෙන් වෙන්න

හද කීතු කීතු කල

මතක සිත වෙත දෙන්න

අරන් ඒ රිදුනු සිත

අනන්තයටම යන්න

දරුනු සුන්දර මතක

එහි දමා යලි එන්න

තවත් දවසක් ඇවිත්

හීනයට ඉඩ දුන්න

මත් වෙන්න තව තවත්

තව තවත් .... තව තවත් .....Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-83280943243548484382017-09-12T08:44:00.002+05:302017-09-12T08:44:55.301+05:30විඳීම්....ඇයි හිටි හැටියෙම නපුරු උනේ හිත

විදින්න ගලකින් පුංචි පුතේ

අම්ම කෙනෙක් වෙන්නැති පැටවුන් ඇති

උන්ට මවක් දැන් නැහැනෙ පුතේ

පුංචි පැටව් බඩ ගින්නෙ හඬද්දී

කෑම හොයාගෙන එන්ට ඇතී

මියැදෙන්නට කලියෙන් ඒ අම්මට

පැටවුන් ටික සිහිවෙන්ට ඇතී

බලන් ඉන්නවා ඇති පොඩි පැටවුන්

අම්මා එනකම් කෑම අරන්

කව්ද ඉතින් දැන් ඒ දරු පැටියන්

හුරතල් කරන්නේ තුරුලු කරන්

අත්තක කොලයක් හෙලවෙන වාරෙම

රැවටී අම්මා ඇවිත් කියා

පුංචි කුරුළු තුඩු නෙත් දල්වාගෙන

අඬනව ඇති අම්මාව සොයා

රෑට තමයි පාලුව වැඩි වෙන්නේ

අම්මත් නෑ උනුහුම් වෙන්න

ඇහැකිද පුතාට අම්මා නැතිනම්

එක දවසක් තනියම ඉන්නBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-2037164967195178772017-09-08T10:59:00.002+05:302017-09-08T10:59:54.747+05:30අප්පච්චී...මස් පිඬු තෙමා

ලේ ඉරක් වත් ගලා යා නම්

හදවත ගැහෙන බව දැනේ නම්

ගතට නැති ශක්තිය

හිතට අරගෙන නුඹ

නහර ඉපිලෙන තුරු

කාල වර්ණ

ගොරහැඬි සම

උලුප්පා මතුවුන

ශරීර සැකිල්ල

තෙහෙට්ටු කරමින්

දිව ගිලෙන

පිපාසාවෙන් පෙලෙමින්

සංසිඳවන්න වෙර වන්නේ

අපේ ජීවන ගමනේ

යහපත් අනාගතය නම්

පිපාසාවයි

අප්පච්චී...Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com1tag:blogger.com,1999:blog-3586929633493906634.post-84685243593381584422017-09-07T10:58:00.002+05:302017-09-07T10:58:13.509+05:30පුතුනේ.....පාලුයි ද පුතුනේ නුඹට දැන්

උන්න නම් උකුලේ උඹ නිදන්

තුරුලු කරගෙන සෙනෙහසින්

ගයමි නැලැවිළි ගී හෙමින්

පොඩි කාලෙ හඳ මාම ගෙන්

ඉල්ලුවේ කිරි පැණි මඟ බලන්

රන් තලියකට කිරි පැණි අරන්

හඳ හාමි ඇවිදින් අර බලන්

මා වගේ තව කිරි මව්වරුන්

මේ බිමේ නිදි ඇති උඹ ලඟින්

ම පුතුට හීතල දැනුනොතින්

රෑට තුරුලට වී නිදන්

හිතේ ඇවිලෙන දුක නිවන්

නුඹේ මොලකැටි සිනාවන්

දකින්නට ආයෙත් ඉතින්

මයෙ පුතේ හීනෙන් වත් වරෙන්Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com1tag:blogger.com,1999:blog-3586929633493906634.post-44882915516593722622017-09-04T10:53:00.002+05:302017-09-04T10:53:05.146+05:30එකම අහස යට.....ඔබටත් පෙනෙනවා මට පෙනෙන මේ හිරුම

ඔබටත් දැනෙනවා මට දැනෙන සඳ කිරණ

හෙලුවත් සෝ සුසුම් එකට එක මොහොතකම

කොයි තරම් නම් දැන් දුරස් දෝ අප දෙදෙන

ඔබගේ කුටිය වෙත සිහිල අරගෙන හමනා

මද නළත් මා ලඟදි උනුහුමයි ගත දවනා

ඉනුවත් නෙතු කඳුලු නුඹට මට එක ලෙසිනා

කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ නෙතිනා

ලැබුවත් අපට රැය සහ දිවාකල එකට

ගෙවුනත් ලැබුව දින එකම දිනයදි අපට

ගැහුනත් දෙ හද අප ගේ එකම සත්සරට

කොයි තරම් නම් නුඹ දුරස් දෝ මගෙ හිතට

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-75148000088280254792017-09-03T11:03:00.001+05:302017-09-03T11:03:56.491+05:30අහස සේ...නුඹ අහසේ වළාකුලක්

හරි සුන්දර රටා මවන

වශී වෙලා බලන් හිටියෙ මම

හැම මොහොතෙම වෙනස් වෙමින්

ජීවිතයම නැවුම් කරන

වෙලාවකට පුදුමයි නුඹ ගැන

හිරුගෙ දාහයෙන් මුදන්න

මුවාකලා ඉර

සඳුගෙ කාන්තිය ගලන්න

මුවා වුනා නුඹ

ඉතින් කොහොම ඉන්නද

පෙම් නොකර නුඹට මම

නුඹ අහසේ වළාකුලක්

හරි සුන්දර රටා මවන

වශී වෙලා බලන් හිටියෙ මම

හදිස්සියෙම වෙනස් වුනෙත්

දුරස් වුනෙත් නුඹ

අඳුර වෙළා විදුලි මවා

නපුරු වුනෙත් නුඹ

නුඹ ගැන තේරුම් ගන්නට

වෙහෙසෙමි තව මම

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-60422117359015414612017-07-31T11:38:00.001+05:302017-07-31T11:38:54.500+05:30පැතුම

පියා ගතිමි නෙත් මට නුඹ නොපෙනෙන්න
වසා ගතිමි දෙසවන් නුඹ නොඇසෙන්න
ආසයි මමත් නුඹ මෙන් ජිවත් වෙන්න
නින්දෙදි සිහිනයෙන් මා වෙත නොම එන්න

හිත හැම තැනින් නුඹ ගැන මතක එක්කොට
පා කර හරින්නද මම මහවැලි ගඟට
මතකෙට ඇවිත් යලි යලි හිත බිඳින විට
තරහක් නෙමෙයි ඇතිවෙන්නේ දුකක් මට

රෙබරෝසියා මල් පාවඩ ඇතිරූ මාවතේ
නුඹයි මමයි ඇවිද්ද හැටි ඇත තවමත් හිතේ
අද රැඳුනේ නැතත් නුඹේ දෑඟිලි මා අතේ
නුඹට සතුට සොම්නස මම පතනෙමි ජීවිතේ

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-18399558304032603002017-07-26T12:36:00.003+05:302017-07-26T12:36:41.078+05:30කෙල්ලේගලා හැලෙන දිය ඇල්ලක සුන්දර බව කෙහෙරැල්ලේ
සෙනෙහස පිරි නුඹෙ සිනහව රැල්ලකි පිපෙනා වැල්ලේ
නුඹෙ දෙතොලේ පැහැය දුටිමි ලියලන පොඩි නා දල්ලේ
කෙලෙසක නම් නුඹේ මතක අමතක කරමි ද කෙල්ලේBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-26116468545584217852017-07-20T11:08:00.001+05:302017-07-20T11:08:06.918+05:30ලද නොලද ජීවිතයපොඩි ගේට්ටුව ඇරන්
පඩිපෙල නැගගෙන
මහ රෑට මහන්සිය
තට්ටු කල විට දොරට
අපිරිමිත සෙනෙහසින්
දොර ඇරන් සිනාසෙන
තේ එකක් හදන්නම්
ඔයා ඇඟ හෝදන්න
යන්තමින් මධුවිතක්
රස දැනෙයි හදවතට
මම කෑම හැදුවා
කෝ එන්න කවන්න
සයනයේ නුඹෙ සුවඳ
ලද නොලද ජීවිතයBlack Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0tag:blogger.com,1999:blog-3586929633493906634.post-60401350370598016022017-07-20T10:54:00.002+05:302017-07-20T10:54:05.786+05:30නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්

අහස කඩා වැටුනා වාගෙයි හිසට
සයුර ගලා හැලුනා වාහෙයි නෙතට
පරවුනු කුසුම් සහසක් පුදදී හදට
ඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතට

සුන්දර මතක එක එක ගෙන එකතු කොට
ලස්සන සිහිනයක් මැවෙනව විටින් විට
මියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොට
එනු මැන බිසව් මා හදවත එකලු කොට

ගෙවෙනා තත්පයර හෝරා අනන්තයක්
අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්
නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක්

Black Snowhttp://www.blogger.com/profile/04259129980667113295noreply@blogger.com0