Friday, August 28, 2015

අපිත් ගියා..

අපිත් ගියා..

ආචාර්‍ය ජයලත් මනෝරත්න ශූරීන් ගේ 'සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය' කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය 27 වෙනිදා සෞන්දර්ය සහ කළා විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මේ එම උත්සවයේ අවස්ථා කීපයක්.

මෙය හුදෙක් පොතක් දොරට වැඩීමේ උත්සවයක් නොවී විචිත්‍රවත් උලෙලක් විය. මහාචාර්ය කෝලිත භානු දිසානායක උත්සවයේ ප්‍රථම අංගය ඉදිරිපත් කරමින්
































සමන් ආතාවුදහෙට්ටි සභාව අමතමින්






































මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මුක්‍ය දේශනය අතරතුර..






































උත්සවය අතර රඟ දැක්වූ 'අසම්මත' නාට්‍යයේ ජවනිකාවක්..





























ජේෂ්ඨ මහාචාර්‍ය සුනිල් ආරියරත්න සභාව අමතමින්...






































අතරතුර වූ විසිතුර....


































ආචාර්‍ය මනෝරත්න ස්තුති කතාව කරමින්...































No comments:

Post a Comment