Wednesday, November 18, 2015

සුදු සමනළයා

සීතල සුදු පාට කිම නුඹ තටු මත්තේ..
කවුරුද නුඹේ දේදුනු පැහැ අරගත්තේ...
දුක හින්දාද පාට සඟවාගෙන ඇත්තේ..
කපුරු මලක නුඹ හට මල් පැණි නැත්තේ..

2 comments:

  1. සුයිසයඩ් වෙන්න හිතුණ සමනලයෙක් ද කොහෙද
    හිහි
    ලස්සනයි කවිය
    කළු හංස
    හැක්

    ReplyDelete
  2. “Come, butterfly
    It's late-
    We've miles to go together.”
    ― Matsuo Bashō

    ReplyDelete