Friday, July 1, 2016

රැයෙහි උපන් සිතිවිලි

අහා....
ගගනත පුරා සඳ වැතිරී
රුවල් නගා යයි පාවී
වැලඳ ඇගේ ඉරණම
හිනැහෙමින් තුටින්...

සැඟවෙමින් බොහොම විට
පුහුදුන් ඇසින්
නිවා වත මදහස
මන්දාලෝක වෙමින්...

වළාකුලු ඉරී වෙන්වී
පියාඹන විටම
බලන් ඇගේ ආත්මය
පිපී ගගනත දුලින්...

No comments:

Post a Comment