Saturday, June 11, 2016

අතීත මායා

අතීතයෙහිද නොවීමී මා විලාසිනියක
ඔබ සිතූ ලෙස
ඔවුන් හට මා වරඟනක් ලෙස පෙනුනිදැයි නම්
නොදනිමී මම
ලෙසින් හාරිත සැකෙන් මත් වූ
සාමාවන් ගේ අතීතය ගැන
ඔබත් මා හැරගියේ එලෙසින්
නොවැටහී මා පිදූ සෙනෙහස

No comments:

Post a Comment