Sunday, June 5, 2016

අ(සරණ)

යලිත් දෙපයින් නැගී සිටිනට
සිතා ගත්විට මෙමා
මගේ සිතුවිලි වාරු කරගෙන
ඔබයි නැගිටුවෙ මා...

1 comment:

  1. අ(න)වසර
    අනවසර ය අමිහිරියි කටුකයි
    ඉතින් අවසර ද ඔබෙන් තොර ලොවක් ගැන සිතින්න...
    අසරණ හැගීම් පසෙකලා
    මා, මමත්වය සරණ කොටගෙන...

    ReplyDelete