Wednesday, June 8, 2016

කිවිඳිය

නුඹේ සෙනෙහස නොවන්නට
නොවේ මේ කවි ලියන්නට
සිතේ තනිකම මකන්නට
කියා දුනි කවි ලියන්නට

No comments:

Post a Comment