Wednesday, July 27, 2016

විවාහකයාගේ පෙම්වතිය

ලොවම ගරහන
සිතින් විඳවන
අසම්මතයක
පංගුකාරිය.....

මෙරක්‌ පරදන
පෙමක්‌ උපදන
නොකිව් කවියක
අයිතිකාරිය.....

සුනීතා එම් කොස්වත්ත - ඉපනැලි කාව්‍ය සංග්‍රහය

2 comments:

  1. විවාහකයාට පෙම්වතියක් ඉන්නව කියනනෙ වැරැද්ද පෙම්වතිය මත පමණක් නොවෙයි ඒ විවාහකයාටත් ඔහුගේ බිරිඳටත් සම සමව බෙදිය යුතුයි

    ReplyDelete
  2. දෙඅකුරු අඩුව...
    විවාහක පෙම්වතිය...

    ReplyDelete