Monday, September 12, 2016

කුඹල් කරුවාගේ ගීතය

නුඹේ වික්ශිප්ත සිත..
ප්‍රේමයේ සකපෝරුවේ..
සෙනෙහසේ අතැඟිලි මතින්..
විශ්වාසයේ සිහිල් දිය..
මුහුකොට තැනූ..
විවාහය නම් පුන්කළස..
ඉහල මිලකට අලෙවි විය..
තැනුම් මහන්සියවත් නොලැබී මට..

1 comment: