Tuesday, February 10, 2015

අන්තිමයා...

ප්‍රේමකීර්ති මහතා ලියපු පලවෙනි සහ ඔහුව ඝාතනය කරන්නට පෙර ලියපු අවසාන නවකතාව තමයි "අන්තිමයා". බහුතරයක් අපි හැමෝගෙම තියන හොඳ සහ නරක දෙකම එකතු වෙලා බිහිවුනු අපි වගේ මිනිස්සු ගැන කතා කරන සරල නමුත් හිතන්නට යමක් ඉතුරු කරන නවකතාවක්.




මේ පොත ගැන සහ වෙසෙසින් ප්‍රේමකීර්ති පිලිබඳව සේපාල් අමරසිංහ මහත්මා ඉදිරිපත් කර තිබූ අදහසට අදාල පහත පිටු කිහිපය පොතින් උපුටා ගත්තා.



කියවල රස විඳින්න විතරක් නෙමෙයි ජීවිතයට අලුත් යමක් එකතු කර ගන්නත් පුලුවන් කතාවක්.


No comments:

Post a Comment