Sunday, February 8, 2015

දවස තවමත් තරුණයි


කලාකරුවකු, නට්‍යවේදියකු වන ආදරනීය ජයලත් මනෝරත්න රචනා කරපු මේ පොත කියවන්න වටින ලස්සන පොතක්. විශේෂයෙන්ම මේ පොත ලියල තියන භාෂා රටාව හරිම සරළ ඒ වගේම සිත්ගන්නා සුලුයි. රූපක මවා ගැනීමට පහසු වන විදියේ භාෂාවක් තමයි මුලු පොත පුරාම යොදාගෙන තියෙන්නේපුංචි උදාහරණයක් විදිහට පහත වාක්‍ය කීපය බලන්න.


ඩීන්ස් පාරෙ ගෝල්ඩන් කොයින්ස් ක්ලබ් එක කොහොම තැනක් ද කියල මවා ගන්න පහල පේලි ටික ඔනිවටත් වඩා...



මෙම කතාවට පසුබිම් වෙන්නේ මීට අඩ සියවසකට පමණ පෙර එනම් හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑවේ දශකයේ මුල් භාගයේ සිදු කල ජනාවාස ව්‍යාපෘති සමඟ ගමත් නගරයත් අතර සිදුවූ ජන සංක්‍රමනයන් සහ එයට සමගාමීව සිදුවුනු ජීවන පරිවර්තනයි.

ජයලත් මනෝරත්න මහත්මයා ම පොත ගැන මෙහෙම කියනව.



කියවල බලන්න....





No comments:

Post a Comment