Thursday, February 19, 2015

සෙංකොට්ටං...

 


කියවන්න වටින තවත් පොතක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත මෙම නවකතාව ඒකාලයේ ලංකාවේ පැවති කුල ක්‍රමයත් එයින් සිදුවූ සමාජීය බලපෑම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරනවා. කුඩා ලමයකු වටා ගෙතෙන මෙම නවකතාව එතැනින් ඔබ්බට යමින් ඒ කාලයේ පැවති සමාජය පිලිබඳවත් පුලුල් විග්‍රහයක් සිදුකරනවා. ලංකාවේ මෙවැනි සමාජයක් තිබුනාද කියල හිතෙන තරමට ඇතැම් කොටස් සංවේදීයි.  මෙන්න මේ සම්මානත් සෙංකොට්ටං පොතට ලැබිල තිබුනා.

 


පොතේ පොඩි කොටසක් පහලින්..



1 comment:

  1. කියවපු හොදම නවකතා වලින් එකක්

    ReplyDelete