Saturday, February 21, 2015

බොරලැස්ගමුව දියත උයන... ශාරීරික ව්‍යායාමයට වැඩියමක්...

බොරලැස්ගමුව වැව වට කොට ඉදිකර ඇති මෙම දියත උයන අනෙකුත් ඒවාට වඩා පාරිසරික වශයෙන් වැදගත්. මේ දියත උයනෙ ඇවිදපු අය මේ දේවලුත් අත් දකින්න ඇති.....

පරිසරය සමඟ...







රාත්‍රිය උදා වෙමින්....








වැව රවුමෙ යන කොට දැකපු පදිංචි කරුවන්...








මේ අයත් අපිත් එක්ක හිනා වෙලා කතා කලා...






ඇවිදින ගමන් මේ අයවත් දකින්න....












No comments:

Post a Comment