Wednesday, June 8, 2016

හිමිකාරිනිය

මේ හැම කවියකම වචන
නුඹට නුහුරු වෙන්නට බැහැ
ඒ හැම සුන්දර සිතුවිලි
නුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්
මා සිත තුල සිත්තම් කල
සිත්තරාවි නුඹ නිසාම

3 comments:

  1. එ හැම කවියක ලියවිලා ඇති
    කවියක හිමිකාරිනිය ගැන
    දිය සලකුනක් ලෙසින්
    ඒ වුණත් ප්‍රේමයේ පැහැයෙන්..

    ලස්සනයි මචෝ

    ReplyDelete
  2. නුහුරු කවි සිතුවිලි
    අනෙක වූ ගී සිතුවිලි,
    පුරුදු කල නුබ නිසා,
    කවි හිමිකාරියක් වෙලා අද,
    අසම්මත පද ගලපා.
    සම්මතයට පිටුපා...

    ReplyDelete